තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 8ක්

අද ශ්‍රී ලංකාවෙන් තවත් කොරෝනා වෛරස් ආසාදිත මරණ 8ක් වාර්තාවී තිබෙනවා.ඒ අනුව මෙරටින් වාර්තාවන සමස්ත මරණ සංඛ්‍යාව 351ක්. මෙරටින් කොරෝනා වෛරස් ආසාදිතයන් 68576ක් වාර්තාවී ඇති අතර ඉන් 5631ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් පසුවනවා.සුවය ලැබු ආසාදිතයන් සංඛ්‍යාව 62594ක්.