තවත් කොරෝනා මරණ 12ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
ඊයේ (16) දින තහවුරු කර ඇති එම මරණ 12ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,484ක්.
එම මරණ අතරට කාන්තාවන් 4ක් සහ පිරිමි පුද්ගලයින් 8ක් අයත්
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














