තවත් කොරෝනා ආසාදිතයින් 127ක් සුවය ලබයි

අද දිනයේදීත් කොරෝනා ආසාදනය වී සිටි පුද්ගලයින් 127දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව, සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 90,044ක්.