නාවලපිටිය පොලිස් වසමට අයත් වෙස්ට්හොල් වතුයායට අයත් නිඩ්ලන්ඩ්ස් කොටසේ තේ වත්තේ අටවා තිබු උගුලකට හසු වී සිටි තවත් කඳුකර කොටියෙක් අද (25) ජීවිතක්ෂයට පත් වු බව නුවරඑළිය වනජිවි කාර්යාලයේ නිලධාරින් පැවසිය.
තේ වත්තේ සැරිසරන සතුන් දඩයම් කිරීම සඳහා කිසියම් පිරිසක් විසින් තේ ගසක අටවා තිබු කම්බි සහිත උගුලකට කොටි පැටවාගේ උදර ප්‍රදේශය හසු වී තිබෙනවා.පැටවාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රන්දෙණිගල පශු වෛද්‍ය රෝහල වෙත භාරදීමට නියමිතය
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




