AFC Banner
Empty Ad

තවත් එළවළු මිල ඉහළට

අද (19) කොළඹ සහ අවට ප්‍රදේශවලඑළවළු මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණා.

මාළුමිරිස් කිලෝවක මිල රුපියල් 1300 ක් සහ බෝංචි සහ ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1600 දක්වා ඉහළ ගොස් තිබූ අතර සිල්ලර වෙළෙන්දන් එළවළු ග්‍රෑම් 100 මිල ප්‍රදර්ශනය කිරීමට ද මේ වන විට ආරම්භ කර තිබේ.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 520 ත් 560 ත් අතර මිලක් දක්වා අද දිනයේ මිල ඉහළ ගොස් තිබුණි.අනෙකුත් එළවළු මිල ගණන් පහතින්,

බෝංචි ග්‍රෑම් 100 රුපියල් 160ක්

ලීක්ස් ග්‍රෑම් 100 රුපියල් 160ක්

කැරට් ග්‍රෑම් 250 රුපියල් 140ක්

මාලුමිරිස් ග්‍රෑම් 250 රුපියල් 180ක්

තක්කාලි ග්‍රෑම් 250 රුපියල් 180ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?