තවත් එළවළු මිල ඉහළට

අද (19) කොළඹ සහ අවට ප්‍රදේශවලඑළවළු මිල තව දුරටත් ඉහළ ගොස් තිබුණා.

මාළුමිරිස් කිලෝවක මිල රුපියල් 1300 ක් සහ බෝංචි සහ ලීක්ස් කිලෝවක සිල්ලර මිල රුපියල් 1600 දක්වා ඉහළ ගොස් තිබූ අතර සිල්ලර වෙළෙන්දන් එළවළු ග්‍රෑම් 100 මිල ප්‍රදර්ශනය කිරීමට ද මේ වන විට ආරම්භ කර තිබේ.

ලොකු ලූණු කිලෝවක් රුපියල් 520 ත් 560 ත් අතර මිලක් දක්වා අද දිනයේ මිල ඉහළ ගොස් තිබුණි.අනෙකුත් එළවළු මිල ගණන් පහතින්,

බෝංචි ග්‍රෑම් 100 රුපියල් 160ක්

ලීක්ස් ග්‍රෑම් 100 රුපියල් 160ක්

කැරට් ග්‍රෑම් 250 රුපියල් 140ක්

මාලුමිරිස් ග්‍රෑම් 250 රුපියල් 180ක්

තක්කාලි ග්‍රෑම් 250 රුපියල් 180ක්

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
5
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ඇවිත් ගිය නාමල් - "පිස්සුව හොඳටම තදවෙනකොට ගැඹුර පේන්නේ නෑ..පැ#ලා බලන්න"
05:22
Video thumbnail
සිනහ මුසු මුහුණින් නාමල් රාජපක්ෂ අදත් අධිකරණයට...
00:41
Video thumbnail
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වැසි - එල්නිනෝ තත්ත්වයේ නවතම දත්ත මෙන්න
06:57
Video thumbnail
හිටපු අය පෞද්ගලික වුවමනාවලට නීතිය නැව්වේ - දැන් කට්ටිය උසි ගන්වලා
06:41
Video thumbnail
ජීවිතයක් තෑගි කළ දන්සැල... හැමෝගෙම හිත ගත් අපූරු පින්කම
01:01
Video thumbnail
කතරගම පෙරහැර බලන්න ආ හිටපු ජනපති මහින්ද - මහින්ද ඉදිරියේ වෙස් නටපු හැටි
02:08
Video thumbnail
කරන්න බැරිනම් යන්න..මෙච්චර වලවල් වෙලේවත් නෑ - ලෙඩ්ඩු අරන් යන්න බෑ..මඟට යද්දි ලෙඩා මැ#ලා
08:13
Video thumbnail
පොලිසිය පාරට බැහැලා අමතර උපාංග සවිකළ වාහන සේරම අල්ලයි - මොනවද මේ පැති කණ්නාඩි?
03:18
Video thumbnail
කතරගම මහ පෙරහැර බලන්න ආපු මහින්ද රාජපක්ෂගේ නෙත් මානයේ ඉඳන් වෙස් නටපු හැටි
00:41
Video thumbnail
රටක් දියුණු වෙයිද මෙහෙම මිනිස්සු ඉන්නකල්...
00:19