තරුණ මන්ත්‍රී කෝසලගේ හදිසි වියෝව ගැන ජනපතිගෙන් සංවේදී සටහනක්

පසුගියදා (06) අභාවප්‍රාප්ත වූ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කෝසල නුවන් මහතාගේ හදිසි වියෝව සම්බන්ධ‍යෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සංවේදී සටහනක් සිය මුහුණුපොතේ තබා තිබෙනවා.

ජනාධිපතිවරයා පවසන්නේ;

ගමන ඇරඹුවා පමණයි
ඔබ නොමැති පාඩුව බරයි…

ඔබ පැතූ දේශය ගොඩනගන්නට අපි කැප වන්නෙමු.

කෝසල සොයුර,
ඔබට විප්ලවීය ආචාරය!”
යනුවෙන්.

මෙවර මහමැතිවරණයෙන් ඉහළ මනාප සංඛ්‍යාවක් දිනාගනිමින් කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල ග්‍රාමය නියෝජනය කරමින් තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස කෝසල නුවන් මහතා පාර්ලිමේන්තු වරම් දිනාගත්තා.

හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් කරවනැල්ල මූලික රෝහලේ දී ඒ මහතා ජීවිතක්ෂයට පත් වන විට 38 හැවිරිදි වියෙහි පසුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴Breaking News
03:48
Video thumbnail
වීරවිල සිදුවූ බිහිසුණු බස් අනතුරෙන් 4 දෙනෙකුට දිවි අහිමිවෙයි..40කට තුවාල..මෙන්න එහි නවතම දර්ශන
01:03
Video thumbnail
🔴Breaking News
01:30
Video thumbnail
සපිරි ගමක් කරන්න අපි ආවේ සුපිරි වැඩක් කරලා වැඩේ අවසන් කරනවා..තියෙනවා තමයි මාස ගණන්වලට තෙල්
03:54
Video thumbnail
ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්..ප්‍රබන්ධනශූරි ශානි ලස්සන කතාවක් ගොතලා..
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21