තරගාවලි ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට ලකුණු 289 ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 288 ක් රැස් කර ගනු ලැබුවා.

එහිදී බිඳ වැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගු ජනිත් ලියනගේ ලකුණු 54 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු ලකුණු 44 ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 42ක් සහ ඉනිමේ අවසන් භාගයේ වනිඳු හසරංග නොදැවී වේගවත් ලකුණු 37ක් රැස්කර ගනු ලැබුවා.

ඒ අනුව පාකිස්ථානය සඳහා මෙම තරගය මෙන්ම වේලාසනම තරගාවලිය ජය ගැනීමට නම් ලකුණු 289ක් රැස්‌කර ගැනීමට සිදු වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?