තරගාවලි ජයග්‍රහණය සඳහා පාකිස්ථානයට ලකුණු 289 ඉලක්කයක්

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දෙවන එක්දින තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 288 ක් රැස් කර ගනු ලැබුවා.

එහිදී බිඳ වැටෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිම ගොඩනැගු ජනිත් ලියනගේ ලකුණු 54 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු ලකුණු 44 ක් රැස් කළා.

සධීර සමරවික්‍රම ලකුණු 42ක් සහ ඉනිමේ අවසන් භාගයේ වනිඳු හසරංග නොදැවී වේගවත් ලකුණු 37ක් රැස්කර ගනු ලැබුවා.

ඒ අනුව පාකිස්ථානය සඳහා මෙම තරගය මෙන්ම වේලාසනම තරගාවලිය ජය ගැනීමට නම් ලකුණු 289ක් රැස්‌කර ගැනීමට සිදු වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32
Video thumbnail
අභිරහස් ලෙස මහ පාරේ අවසන් ගමන් ගිය පුද්ගලයා
01:44
Video thumbnail
ජනාධිපතිතුමා කියන පච ගැන කිව්වා විතරයි, මගේ ෆේස්බුක් පේජ් එකක් සස්පන්ඩ් වුණා
04:18