තඹුත්තේගම කොල්ලය වැළැක් වූ පොලිස් නිලධාරියාට උසස්වීම පිරිනමයි

තඹුත්තේගම ප්‍රදේශයේ සිදුවීමට ගිය රුපියල් කෝටි දෙකකට අධික මුදල් කොල්ලය වැළැක් වූ පොලිස් සැරයන් ඩී.ඒ.සී. බුද්ධික කුමාර උප පොලිස් පරීක්ෂක (SI) තනතුර සඳහා උසස්වීම පිරිනමා තිබෙනවා.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ දී අද (03) ඔහුට මෙම උසස්වීම පිරිනමා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
18
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?