තඹුත්තේගම ප්‍රදේශයේ මාරක අනතුරක් – 04ක් මරුට (ඡායාරූප)

තඹුත්තේගම, ඒරියාගම ප්‍රදේශයේ අද (04) අලුයම සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 04 දෙනෙක් මියගොස් තිබෙනවා.

පොලිසිය සඳහන් කළේ කුරුණෑගල දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක් මාර්ගය අයිනේ නතර කිරීමට යෑමේ දී එම දිශාවටම ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයේ පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

අනතුරෙන් 08 දෙනෙක් බරපතළ තුවාල ලබා රෝහල්ගත කිරීමේදී ඉන් 04 දෙනෙක් මෙලෙස මියගොස් තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ කාන්තාවන් දෙදෙනක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙක්.

ඔවුන් වයස අවුරුදු 36, 43 සහ 46 යන වයස්වල පසුවන්න, කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි එකම පවුලේ අය බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

වෑන් රථයේ රියදුරුගේ අධික වේගය හේතුවෙන් රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

අනතුරට පත් වෑන් රථය
අනතුරට පත් වෑන් රථය 4
අනතුරට පත් වෑන් රථය 3
අනතුරට පත් වෑන් රථය 2
අනතුර සිදු වූ ස්ථානය
අනතුරට පත් වෑන් රථය 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
9
+1
1
+1
6
+1
62
+1
6
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47