තනිව සිටි දෙදරු මව සොයා ආ තරුණයා නතර වූ තැන

රෙදි කැබැල්ලකින් ඔතා තිබූ කාන්තා මළ සිරුරක් පූඩළුඔය ප්‍රදේශයෙන් හමු වී තිබෙනවා.

එම කාන්තාව තියුණු ආයුධයකින් කපා කොට දමා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මේවන විට අනාවරණය වී ඇත්තේ පූඩළුඔය, සීන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 40ක කාන්තාවක් මෙලෙස ඝාතනයට ලක්ව ඇති බව යි.

ඊයේ (29) අළුයම් කාලයේ දී ඇයව ඝාතනය කරන්නට ඇති බවට පොලීසිය සැක කරනවා.

මළ සිරුර හමුවී ඇත්තේ ද ඇය විසූ නිවසෙහි මුළුතැන්ගෙය තුළ තිබිය දීයි.

මේ අතර මෙම අපරාධයට සැක පිට 20 හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියා කර තිබෙනවා.

ඔහු මියගිය කාන්තාවගේ නිවස ආසන්නයේ පදිංචිකරුවෙකු බවට සඳහන්.

මෙම කාන්තාව සිය නීත්‍යානුකූල සැමියාගෙන් වෙන්ව තනිව ජීවත්ව ඇති බව යි වාර්තා වන්නේ.

එමෙන්ම ඇය දෙදරු මවක් ද වන බව පැවසෙනවා.

ඝාතනය සම්බන්ධයෙන් පුඩළුඔය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08