තංගල්ලේ මත්ද්‍රව්‍ය තිබූ ලොරි රථ රියදුරන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර හිමි වෙයි

පසුගියදා තංගල්ල,සීනිමෝදර හා ගොඩැල්ලවෙල ප්‍රදේශයන්හිදී හෙරොයින් හා අයිස් තොග හමුවීමත් සමග සැකපිට අත්අඩංගුවටගත් ලොරිරථ දෙකක හිමිකරුවන් දෙදෙනා සහ තවත් සැකකරුවකු, ඊයේ (24) රාත්‍රීයේ තංගල්ල අධිකරණයට ඉදිරිපත්කර ලබන 29 වැනිදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?