ඩොලර් 286ට බොරතෙල් මිලදී ගත්තේ නැහැ, නමුත් තෙල් මිලදී ගත්තා – තෙල් සංස්ථාව

ඉන්ධන ආනයනයේදී බොරතෙල් බැරලක් ඩොලර් 286ක මුදලකට කිසි විටකදීවත් මිලදී නොගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ රාජකරුණා පවසනවා.

අද (17) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ ඩොලර් 286 ඉක්මවූ මුදලකට බොරතෙල් බැරලයක් මිලදී ගෙන නොමැති වුවත් ලෝක වෙළඳපොලේ ඉහළ යාමත් සමඟ ඩීසල් එම මිලට මිලදී නොගත්තේ නම් රට තුළ තෙල් සැපයුම බිඳවැටෙන බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
4
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්