AFC Banner
Empty Ad
Empty Ad

ඩොලරය තවත් ඉහලට….

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවත් පහළ ගොස් තිබෙනවා.අද දිනයේදී ඩොලරයක විකිණුම් මිළ සටහන්ව ඇත්තේ රුපියල් 282 යි සත 49 ක් ලෙසයි.

එහි ගැණුම් මිළ රුපියල් 272 යි සත 06 ක්.

මෙහි බරපතල දිගුවක් ලෙස දැක්විය හැක්කේ අධ්‍යාපනය වෙනුවෙන් විදෙස්ගතවන අයවලුන් සදහා අරමුදල් පෙන්වීම සහ ගෙවීම් කරවීම තවත් දුශ්කර වීමය.ඒ සදහා ගොඩනැගී ඇති කළුකඩ මිල රුපියල් 300ටත් වැඩි බවයි සිසුන් කියා සිටින්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?