AFC Banner
Empty Ad

ඩොලරයේ අගය තවත් ඉහළට

අද (08) දිනයේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 317.77ක් දක්වාත්, විකුණුම් මිල රුපියල් 327.44ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 316.77 – රු. 327.81, කොමර්ෂල් බැංකුවේ – රු. 316.41 – රු. 326.50,හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 319.00 – රු. 328.00, සෙලාන් බැංකුව – රු. 315.50 – රු. 327.50

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?