ඩොලරයට සාපේක්ෂව රුපියල ඉහළට

පසුගිය සතියට සාපේක්ෂව අද (10) දිනයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අගය ඉහළ ගොස් තිබෙනවා.

අද දිනයේ විනිමය අනුපාතිකයන්ට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රුපියල් 293යි ශත 18ක් ලෙස දැක්වෙන අතර, එහි විකුණුම් මිල රුපියල් 301යි ශත 74ක් ලෙසට වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?