AFC Banner
AFC Banner
Empty Ad

ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට අත්අඩංගුවට

මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇති ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (03) දිනයේ මෑන්හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඔහුගේ නීතිවේදීන් පැවසුවේ ට්‍රම්ප් අධිකරණය වෙත භාරවීමට සූදානමින් සිටින බවයි.

ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක් වූ ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ඩොලර් 130,000ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම චෝදනාවත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් සාපරාධී අධිචෝදනා ලැබූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට ද ඉතිහාස ගත වුණා.

මීට පෙර ඇමරිකානු හිටපු ජනපතිවරයෙකු වූ ජුලිසිස් ග්‍රාන්ට්ට අශ්වයකු මත වේගයෙන් යෑම සම්බන්ධයෙන් ඩොලර් 20ක දඩයක් නියම කෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?