ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට අත්අඩංගුවට

මූල්‍ය අපරාධ චෝදනා එල්ල වී ඇති ඇමරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෙට (03) දිනයේ මෑන්හැටන් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට නියමිත බව විදෙස් මාධ්‍ය තොරතුරු වාර්තා කරනවා.

කෙසේ වෙතත් ඔහුගේ නීතිවේදීන් පැවසුවේ ට්‍රම්ප් අධිකරණය වෙත භාරවීමට සූදානමින් සිටින බවයි.

ඇමරිකානු නිල් චිත්‍රපට නිළියක් වූ ස්ටෝමි ඩැනියෙල්ස් වෙත ඩොලර් 130,000ක මුදලක් ලබාදීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා එල්ල වී තිබෙනවා.

මෙම චෝදනාවත් සමඟ ඩොනල්ඩ් ට්‍රම්ප් සාපරාධී අධිචෝදනා ලැබූ පළමු එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට ද ඉතිහාස ගත වුණා.

මීට පෙර ඇමරිකානු හිටපු ජනපතිවරයෙකු වූ ජුලිසිස් ග්‍රාන්ට්ට අශ්වයකු මත වේගයෙන් යෑම සම්බන්ධයෙන් ඩොලර් 20ක දඩයක් නියම කෙරුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18