ඩෙල්ෆ් දූපතෙන් හමු වු අතුරුදහන් වූ පුද්ගලයෙකුගේ මළසිරුරක්

ඊයේ(23) සවස නාගදීප දූපත් වෙරළේ තිබි අතුරුදහන්ව සිටි ධීවරයින් දෙදෙනාගෙන් අයෙකුගේ මළ සිරුරක් යාපනය,ඩෙල්ෆ් දූපතෙන් සොයාගත් බව  යාපනය ඩෙල්ෆ් පොලිසිය පවසනවා. යාපනය ඩෙල්ෆ් ප්‍රදේශයේ පදිංචි ඥානසිංගම් රමේෂ් නමැති 41 හැවිරිදි පුද්ගලයෙකු හා රංජන් මයන් නමැති 19 හැවිරිදි තරුණයෙකු පසුගිය 21 වැනිදා මසුන් ඇල්ලීමට ගොස් සිටියදී එලෙස අතුරුදහන්  වී  ඇති බවයි.

අතුරුදහන්ව සිටි යාපනය,ඩෙල්ෆ් දූපතේ හයවන පටුමඟ ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයාගේ මළ සිරුර වෙරළට ගොඩගසා තිබියදී එලෙස සොයාගන තිබෙනවා. අතුරුදහන්වු අනෙක් ධීවරයා සොයා නාවික හමුදා නිළධාරීන්,ප්‍රදේශයේ ධීවරයින් සෝදිසි මෙහෙයුම් සිදුකරමින් පවතින බවද  පොලිසිය සදහන් කළා. අතුරුදහන්වු ධීවරයින්ගේ යාත්‍රාව පෙරළි ඇති බවට සැක කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් ඩෙල්ෆ් පොලිසිය හා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09
Video thumbnail
AKD Go Home - බොරැල්ල මංසන්ධිය රත් කළ විරෝධතාවය..පන්දම් අරන් පාරට බහියි
02:09