එළඹෙන සතියේ ශ්‍රී ලංකාවෙන් ඩෙල්ටා ප්‍රභේදය ආසාදිත රෝගීන් තවත් වාර්තා විය හැකි බව මහාචාර්ය මලික් පීරිස් මහතා පවසනවා.
BBC සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු පෙන්වා දී ඇත්තේ ඩෙල්ටා ප්‍රභේදයට ඇල්ෆා ප්‍රභේදයට වඩා වැඩි වේගයකින් පැතිර යා හැකි බවයි.
“මේ වෛරස් ප්‍රභේදය ඉතා වේගයෙන් පැතිර යන නිසා ශ්‍රී ලංකාවේ එවැන්නක් සිදු නොවෙයි කියා සිතන්න බැහැ. මම සිතන විදිහට ඉදිරි සති දෙක අතර ලංකාව තුළ ඩෙල්ටා ප්‍රභේදය හුඟක් පැතිර යන්න ඉඩ තිබෙනවා,” යයි ඔහු සඳහන් කරනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
2