ඩෙල්ටාක්‍රෝම් ආවා

ඩෙල්ටා – ඔමික්‍රෝන් මිශ්‍ර වුන අළුත් ප්‍රබේධයක් වාර්ථා වේ.
නව ප්‍රබේදය ඩෙල්ටා ක්‍රෝම් ලෙස නම් කර ඇත.මෙය සොයාගෙන ඇත්තේ සයිප්‍රසයේ වෛද්‍යවරයෙකි.

මේ වන විට ආසාධිතයන් 25ක් සයිප්‍රසයෙන් සොයාගෙන ඇති අතර මෙම ආසාධිතයන් ඩෙල්ටා සහ ඔමික්‍රෝන් රෝග ලක්ශන දෙවර්ගයම පෙන්වන බව සදහන්.

කෙසේ නමුත් මෙහි භයානක තත්වයන් පිළිබද තවම තොරතුරු වාර්ථා වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?