ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනයට විශේෂ කාර්ය සාධක බලකායක් – වැඩිම රෝගීන් බස්නාහිර

බස්නාහිර පළාතේ ඩෙංගු සහ චිකන්ගුන්යා මර්ධනය සඳහා “War Against Dengue” මැයෙන් විශේෂ කාර්ය සාධක බලකායක් පත්කිරීමට පියවර ගෙන තිබෙනවා.

දිවයිනෙන් වාර්තා වන ඩෙංගු රෝගීන් අතරින් 50% ක්ම බස්නාහිර පළාත තුළින් වාර්තා වනවා.

මේ හේතුවෙන් මෙම විශේෂ කාර්ය සාධක බලකාය බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා විසින් පත්කිරීමට කටයුතු කර තිබෙනවා.

ඩෙංගු සහ චිකන්ගුන්යා රෝගවලින් අවම ජනතාවට යහපත් වටපිටාවක් සකස්කරදීම මෙහි ප්‍රධාන අරමුණයි.

මේ අතර බස්නාහිර පළාත තුළ පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාව දැනුම්වත් කිරීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක මෙහෙයුම් මැදිරියක් ද ක්‍රියාත්මක වනවා.

0112 092720 හෝ 0112 092721 යන දුරකතන අංක ඔස්සේ එම මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ වීමේ හැකියාව පවතිනවා.

ඒ, අනුව ඕනෑම අවස්ථාවක බස්නාහිර පළාතේ පළාත් පාලන ආයතන නිලධාරීන් දැනුවත් කිරීම සඳහා මෙම සේවාව භාවිත කළ හැකියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවලපිටිය නගර සභාව දැඩි උණුසුම්..අගමැති වැරදි නෑ..නිලධාරින් තමා වැරදි..සද්ද දාන්න එපා වාඩිවෙන්න
11:55
Video thumbnail
ඇප ලැබුණු මතුගම සභාපති මහ හෙනඟක් මැදින් යන හැටි.."දැන් ඉදන්ම වැඩ..මහ ජනතාවගේ ඡන්දෙන් ආවේ වැඩ කරන්න"
04:21
Video thumbnail
ජනතාව 76 වසරක් මේ ගෝත්‍රිකයන්ට බලය දෙන්න හිතුවේ නෑ.. ආනන්ද පාලිත ලෙසටම ෆයර් වෙයි
06:49
Video thumbnail
එකම අසුනක්වත් නැති වුණත් රට පාලනය කරන්න වෙන්නේ එජාපයට.. දේව කෝපය දැන් ශ්‍රී ලංකාවට සිදුවෙන්නේ
06:49
Video thumbnail
අධිකරණයට රැගෙන ආ මතුගම සභාපතිට ඇප
05:35
Video thumbnail
විශ්වාසභංගවලට අපි බය නෑ - අගමැතිතුමිය වෙනුවෙන් අපි ඉන්නවා
05:54
Video thumbnail
උසස් පෙළ විභාගයට වෙන්න යන දේ මෙන්න..විභාග කොමසාරිස් ජනරාල්ගෙන් විශේෂ ප්‍රකාශයක්
13:54
Video thumbnail
මත්ද්‍රව්‍ය භාවිතා කරන රියදුරන් සොයාගන්න විශේෂ පරීක්ෂණයක්
03:14
Video thumbnail
චාමර සම්පත්ගෙන් ආණ්ඩුවට පාඩමක් - අපිත් ලොකු ටෝක් දැම්මනේ
10:11
Video thumbnail
කාලගුණය ගැන අනතුරු අඟවයි - පීඩන අවපාතය දිවයිනට ඇතුළු වෙන ලකුණු
01:56


?