AFC Banner
AFC Banner
Empty Ad

ඩෙංගු අවධානම් කලාප ගණන පහළට

වෙනත් වසරවලට සාපේක්ෂව මෙම වසරේ මේ දක්වා කාලය තුල ඩෙංගු රෝගීන් සහ මරණ ප්‍රතිශතය අඩුකර ගැනීමට හැකි වූ බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල පවසනවා.

මෙම වසරේ ජනවාරි මාසය වන විට ඩෙංගු අවධානම් කලාප 64ක් හඳුනාගෙන තිබුණ ද එය මේ වන විට කලාප දෙකක් දක්වා පාලනය කර ගැනීමට හැකි වූ බවයි රාජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ යන මැයෙන් අද (05) දින ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
1
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?