ඩුබායි රාජ්‍යය සම්පූර්ණයෙන් ඩිජිටල්කරණයට…

මුද්‍රිත ලිපි ලේඛණ භාවිතයෙන් ඉවත්වූ පළමු රජය බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි පරිපාලනය පත්වී තිබෙනවා.මෙයින් අමෙරිකානු ඩොලර් මිලියන 350 කට ආසන්න මුදලක් ඉතිරිකර ගැනීමට හැකිවනු ඇති බවටයි ඩුබායි රාජ්‍යය ගණන් බලා ඇත්තේ.

මේ අනුව ඩුබායි හි සියලුම රජයේ කටයුතු සියයට සියයක් ඩිජිටල් ක්‍රමයට සිදු කෙරෙන අතර ඉදිරි වසර 05 තුළදී එය තවත් පුලුල් කිරීමටද නියමිතව තිබෙනවා.මෙමගින් වසරකට ලේඛණ මිලියන 336 ක් පමණ ඉතිරි කර ගැනීමට අපේක්ෂිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
63
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?