AFC Banner
Empty Ad
Empty Ad

ඩුබායි කසුන් සහ ළහිරුගේ මත් ජාවාරමේ මහමොළකරු STF දැලේ

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකා විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගැනුණු සැකකරු මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන දැනට ඩුබායි රටේ සැගවී සිටින ඩුබායි කසුන් සහ ළහිරු යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලයේ මහමොළකරු බවටයි අනාවරණය වී ඇත්තේ.

ග්‍රෑන්ඩිපාස් පොලිස් වසමේ, නාගලන් වීදිය ප්‍රදේශයේ දී ඊයේ (23) සිදුකළ වැටලීමක දී මෙම සැකකරු අත්අඩංගුවට ගත බවයි විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?