Empty Ad
Empty Ad
 Empty Ad

ඩී.එස්.සේනානායකගේ මුණුපුරු රුක්මන් සේනානායක අභාවප්‍රාප්ත වෙයි

පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මුණුපුරා සහ එජාප ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඒ, මහතා අද අභාවප්‍රාප්තවන විට 76 වන වියේ පසු වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
1
+1
1
+1
17
+1
6
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?