පළමු අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ මුණුපුරා සහ එජාප ප්‍රබලයෙකු මෙන්ම හිටපු කැබිනට් අමාත්‍යවරයෙක් වූ රුක්මන් සේනානායක මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.
ඒ, මහතා අද අභාවප්‍රාප්තවන විට 76 වන වියේ පසු වුණා.

?