88, 89 සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා – නාමල් කියයි

ආණ්ඩුවේ මර්ධනය හරහා තම දේශපාලන බලවේගය නැවැත්විය නොහැකි බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (17) තඹුත්තේගම ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින්.

”ආණ්ඩුවේ මර්දනයට නම් අපිව නවත්තන්න බැහැ, සිරගෙවල් පෙන්නලත් අපිව නවත්තන්න බැහැ, කොඩි කණුවක් ගලවලත් අපිව නවත්තන්න බැහැ, ඒක නිසා ඔබේ මර්ධනය ඔබ තියා ගන්න, ඒ 88,89 සෙල්ලම් දාන්න දැන් ලෑස්ති වෙන්න එපා.” නාමල් රාජපක්ෂ වැඩිදුරටත් කියා සිටියා.

  1. එතකොට තොගෙ වයස කියද පොඩී එකො තොගෙ තාත්තා ඉන්න කම් කියවපන් උ වල කජිජ ගැහූවට පස්සේ බල්ලෙක් වත් තොට නැහැ.

    • ආයෙත් තාත්ත වගේ හොරා කන්නද රට හාරලා කාලා ඉතුරු ටිකත් විකුණන්නද? කම්බ හොරුන්ගේ පරම්පරාව පලයව් යන්න කාලකන්නි
      තවත් මේවා පස්සෙන් යන ගොන් හැත්තක් ඉන්නවා. ඒකයි අවාසනාව
      අනේ පුලුවන්නම් ආයෙත් සැරයක් කොහොම හරි හදපියව් තෙල් නැති කන්න නැති තෙල් නැති රටක්

  2. ඔක්කොටම කලින් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තු යන විදියක් ගැන බලාගත්තොත් හොදයි. ජනතාව සතපහකට මායිම් නොකරන කෙනෙක් කියන කතා නිකම්ම විහිලු විතරයි. 88/89 වුනදේ දන්න මිනිස්සු අවශ්‍ය කරන දේශපාලන පරිවර්තනය මේ රටේ කලා.

  3. What a load of rubbish, talk first, Krish deal, Tharjudeen, Siriliya, mortor racing around Kandy temple, Air hostess employed as a personal assistant and paid by Srilankan Airlines, family tree in the government , cash received from Chana corporation to Mahindha, published by new York times and list goes on now your fear of Malimawa, it is only you are scared no one else , you can not hide from the truth for ever,



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වසර දෙක තුළ තේ කර්මාන්තයේ දැවැන්ත කඩා වැටීමක් - මිලියන 400ක ඉලක්කයට යනවා කියන්නේ හීනයක්
08:14
Video thumbnail
රාජගිරිය ප්‍රදේශයට ඇදහැලෙන මහ වැස්ස
01:56
Video thumbnail
බොහෝ ස්ථානවලට අදත් ගිගුරුම් සහිත තද වැසි - කැළඹිලි ස්වාභාවය හෙට දිවයිනෙන් ඉවතට
04:25
Video thumbnail
රුමේෂ් තරංග සංවේදී වී කිව්ව දේ - වෙනදා වගේ සතුටින් නෙවෙයි එළියට ආවේ..ඇත්තටම දුකයි
01:58
Video thumbnail
කොටි නැගිටිනවා කිව්ව අයයි අපි කොටි කිව්ව ඔක්කොම එක වේදිකාවේ එකතු වුණා - මන්ත්‍රීගෙන් සැර කතාවක්
04:50
Video thumbnail
හතර වටේ රැස්වීම් තියන්නේ ඡන්දයක් ළඟයිද ? - පැය 24 පුරාම ජනතාව සමඟ දිවා රාත්‍රී අපි මහන්සි වෙනවා
01:44
Video thumbnail
රුමේෂ්ගේ හෙල්ල කිහිපයකටම හානි
01:02
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ#
00:41
Video thumbnail
ගුවන් ගමනේ දී රුමේෂ්ගේ හෙල්ල කිහිපයකට හානි - රුමේෂ් තරංග දිවයිනට
01:16
Video thumbnail
අහුන්ගල්ලේ "කුඩු නෝනිට" පත්තු වූ වෙ# - ගිනි අවිය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වෙ#ක්කරු පැන ගිහින්
00:46