ඩිස්නි රාජපක්ෂ, තාත්තාගේ උපන්දිනයදා දුන්නු සප්‍රයිස් එක

ඩිස්නි රාජපක්ෂ කියන නම ඔබට දැන් නුහුරු නුපුරුදු එකක් නෙවෙයි. සුපිරි තරු එකිනෙක ගැටුණු “මෙගා ස්ටාර්” සීසන් 3 කිරුළට හිමිකම් කියූවේ ඇය.

ඉතින් පසුගිය දවසක ඇගේ පියාගේ උපන්දිනය යෙදිලා තිබුණා. පියාට සුබ පතමින් ඇය ඇගේ ඉන්ස්ටග්රෑම් ගිණූමේ පළ කර තිබූ ඡායාරූප තමයි මේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
27
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?