ඩිජිටල් සේවා සඳහා බදු අය නොකරන රටවල් අතර ශ්‍රී ලංකාවත්

ඩිජිටල් සේවා සපයන ආයතනවලින් බදු අය නොකරන ලෝකයේ රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසනවා.

මන්ත්‍රීවරයා සදහන් කළේ එලෙස ඩිජිටල් සේවා සඳහා බදු අය නොකරන ලෝකයේ රටවල් ඇත්තේ 06ක් පමණක් බවයි.

ලෝකයේ දියුණු රටවල් ඩිජිටල් සේවා සපයන සමාගම්වලින් 15%ක අනිවාර්ය බද්දක් අයකරන බව සඳහන් කළ මන්ත්‍රීවරයා, එලෙස නොකිරීම තුළින් මෙරටට විශාල බදු අදායමක් අහිමිව යන බවයි අවධාරනය කළේ.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ ඩිජිටල් සේවා සපයන ලොව ප්‍රමුඛ සමාගම්වන ෆේස්බුක්, ඌබර් වැනි සමාගම් 15%ක බද්ධක් රජයට ගෙවිය යුතු බවයි.

කෙසේ වෙතත් එම නීතිය ශ්‍රී ලංකාව තුළ සම්මත කිරීමට තවමත් රජයට කිසිම උනන්දුවක් නොමැති බව ද ඔහු මෙහිදී සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවුලින් මතුවූ ගෘහස්ථ ඉන්ධන ගබඩාව - පොලිසියත් අසරණ වෙයි
03:23
Video thumbnail
ජාතික බලශක්ති ප්‍රතිපත්තිය සම්පාදනයට සජිත් අත තියයි..වැඩිම බලශක්ති උත්පාදන හිඟය වෙලා තියෙන්නේ ඊයේ
05:47
Video thumbnail
ඉදිරියේදී තාක්ෂණික වශයෙන් Power Cut එකක් ඇතිවෙනවා..මේක වළක්වන්න ක්‍රමයක් තවම රජයට නෑ
05:00
Video thumbnail
මහින්දගෙයි, නාමල්ගෙන් නම් කියන්න කිව්වනම් ඒක විශාල ගැටලුවක්..කොටි හිතවාදීන්ව සතුටු කරනවා
03:35
Video thumbnail
රංග දිසානායක වහාම ඉල්ලා අස්වෙන්න..සුගීෂ්වරගෙන් සත්තමක්..ඇඟ පුරා අසූචි ගාගෙන ඉවරයි
05:15
Video thumbnail
අනුරාධපුර තොග තෙල් ගබඩාවට බාන්න ගෙනා තෙල් බවුසර් මහ පාරේ..බවුසර් ඇතුළට අරගෙන එළියට දාලා
02:49
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස
01:18
Video thumbnail
අම්මයි, දුවයි එකම තැන එළොව ගිය බිහිසුණු ඛේදවාචකය
01:15
Video thumbnail
අඹු සැමි යුවලට අත්වූ බිහිසුණු ඉරණම
00:34
Video thumbnail
සුද්දා ෂෙඩ් එකට ආපු ගමන් තෙල් ගහපු නිසා මිනිස්සු ෆයර් වෙයි
01:15