ඩ්‍රෝන යානාවක් යැවූ ඉන්දීය යුවළට අධිකරණයෙන් ලැබුණු දඬුවම

නිසි බලපත්‍රයක් නොමැතිව වැලිගම මුහුදු තීරයේ දී ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කර වීඩියෝ කළැයි වරද පිළිගනු ලැබූ ධනවත් ඉන්දීය ජාතික ව්‍යාපාරික තරුණ යුවළකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද රුපියල් 50,000ක දඩයක් නියම කරනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ මධුසමය ගත කිරිම සදහා බවත් ඔවුන්, වැලිගම මුහුදු තීරයේදී ඩ්‍රෝන යානාවක් ගුවන්ගතකර තම ඡායාරූප සහ දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් වැලිගම පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

සිවිල් ගුවන් සේවා පනතේ 103 (03) වගන්තිය උල්ලංඝණය කළැයි සඳහන් කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ වැලිගම පොලිසිය විසින්ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08