ඩ්‍රැයිවින් ලයිසන් එක දීලා, කතා කරන කෙනෙකුට කතා කරන්න

පොලිස් නිළධාරින්ගේ අණ නොතකා ධාවනය කළ සුපිරි රථයක හිමිකරුවෙක් පසුපස ලුහුබැඳ අල්ලාගත් අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල සංසරණය වනවා. අදාළ රථයේ හිමිකරු, සිය දුරකථනයෙන් යමෙකුට කතා කිරීමට උත්සහ කරන අතර පොලිස් නිළධාරින්ගේ වචනයට අවනත නොවන අයුරුද දැකගත හැකියි.

කෙසේ වෙතත්, එම සිදුවීමට මුහුණු දුන් පොලිස් නිළධාරින් දෙදෙනාගෙන් අප කළ විමසීමකදී එම අවස්ථාවේ සිදු වූ සිදුවීම මෙලෙස පැහැදිලි කළා.“හොරණ රාජකාරියේ ඉන්න වෙලාවේ සිදුවුනු දෙයක් මේක. මෙයා ඕවර් ටේක් කරගෙන යද්දි අපි අණකළා නවත්වන්න. ඒත් මෙයා අතින් හස්ත සංඥාවකුත් දාලායි ගියේ. යනවා යන්න වගේ කියලා. මුලින්ම ලයිසන් එක දුන්නෙත් නෑ. කිහිප සැරයක්ම ඉල්ලුවා. මෙයා ගණන් ගත්තේ නෑ. දඩ කොළේ අපි ලියලා දුන්නා, රුපියල් 3000ක දඩයක්..”

https://youtu.be/3Ma0ZkVZULc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33