ඩ්‍රෝන තාක්ෂණයෙන් වගා සඳහා දියර ඉසීමේ වැඩසටහනක් ඇරඹෙයි

ඩ්‍රෝන තාක්ෂණය උපයෝගී කරගෙන වගාවන් සඳහා දියර ඉසීම පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් අද අම්පාර සමන්තුරේ ප්‍රදේශයේ දී පැවැත්වුණා.

ඒ ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල් A.H.M.L. අබේරත්නගේ ප්‍රධානත්වයෙන්.

මේ අවස්ථාවට අම්පාර ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් චාමිනී සෝමදාස ඇතුළු ගොවිජන සංවර්ධන නිලධාරීන් රැසක් මෙන්ම ගොවියන් විශාල පිරිසක් ද සහභාගී වී සිටියා.

මෙම ඩ්‍රෝන යන්ත්‍රය උපයෝගී කරගෙන දියර ලීටර් 40 ක පමණ ප්‍රමාණයක් පැයක වැනි කාලයක් තුළ අක්කර 60 ක පමණ භූමියක ඉසීම සිදු කළ හැකි අතර මෙම යන්ත්‍රය ම උපයෝගී කරගෙන බීජ කිලෝ 50 ක පමණ ප්‍රමාණයක් වැපිරීමේ කටයුතු පවා සිදුකළ හැකියි.

නව තාක්ෂණය ගොවි ජනතාව අතරට ගෙන ඒමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මොන තරම් විරාජමානව වැජඹුනත් හැම කෙනාම නීතියේ හමුවට ගේනවා..ජනපතිගෙන් සැර කතාවක්
06:39
Video thumbnail
දත්ත කේන්ද්‍රීයව නෙවෙයි ද මේ ණය වැඩසටහන් ක්‍රියාත්මක වෙන්නේ..?සජිත් කුපිත වී හොඳටම කියයි
01:42
Video thumbnail
කවුද කතරගම ගිහින් පොල් ගැ#වේ..ත්‍රිකුණාමල සිද්ධියට හරිනි විපක්ෂයට කට උත්තර නැතිවෙන්න දෙසයි
08:32
Video thumbnail
"මේ කු#ඩෝ නිසා අපිත් නෝන්ඩි වෙනවා"මොරටුව බස් නැවතුමේ විශේෂ මත්ද්‍රව්‍යය පරීක්ෂාවක්
04:22
Video thumbnail
"ගොවියොන්ට පාරට බැහැලා හිඟා කන්න වෙන්නේ.."කැකිරාවේ ගොවීන් දැඩි අසරණවෙයි
05:06
Video thumbnail
විපක්ෂයේ සෙට් එක උදෙන්ම කතානායකගෙන් ගේම ඉල්ලයි..කුණුහර්ප කියන්න එපා ඇ#ලා දානවා එළියට
03:23
Video thumbnail
8 වැනිදායින් පස්සේ කාලගුණයේ වෙන්න යන වෙනස මෙන්න..ධීවර ප්‍රජාවට රතු එළියක්
02:58
Video thumbnail
පාර්ලිමේන්තුව සජීවීව - 06.02.2026
00:00
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය
00:41
Video thumbnail
මහ රෑම සුපර්මාර්කට් එකට පැ#ලා බෝතල්වල්ට දුන්න සුද්දය කොහොමද ?
03:24


?