AFC Banner
Empty Ad
Empty Ad

ඩයලොග් සමාගම iPhone 16 හඳුන්වාදෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නිවේදන සම්පාදකයා වන ‘ඩයලොග් ආසිආටා පීඑල්සී’ සමාගම සිය පාරිභෝගිකයන් සඳහා නවතම iPhone 16 දුරකතනය හඳුන්වා දී තිබෙනවා.

මෙම හඳුන්වාදීම සිදු කෙරුණේ, ඊයේ (21) දින ඩයලොග් අයිකොනික් පරිශ්‍රයේදී යි.

මීට සහභාගී වූ ඩයලොග් ආසිආටා සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරීනී Lim Li San මහත්මිය පැවසුවේ;

“වගකීමෙන් යුතු නිෂ්පාදන ශ්‍රී ලාංකික පාරිභෝගික ඔබ වෙත පිරිනමන, TRCSL අනුමත අලෙවි සමාගම් අතලොස්ස අතරෙන් එකක් බවට ඩයලොග් පත්ව තිබීම අපට ආඩම්බරයට කරුණක්.

ඩයලොග් අපගේ ‘Future Today’ යන පාඨය, හුදෙක්ම සන්නාම පොරොන්දුවකට එහා ගිය විශිෂ්ටත්වය ඔබ වෙත පිරිනැමීමේ පොරොන්දුවයි. නිරන්තරයෙන් අසමසම වටිනාකම සමගින් ඉහළම අත්දැකීමක් පාරිභෝගික ඔබ වෙත පිරිනැමීම අපගේ අපේක්ෂාවයි..” යනුවෙන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?