ඩයනා අද පාර්ලිමේන්තුවේදී සජිත්ගෙන් කල ඉල්ලීම

රටට නැවත සංචාරකයන් එන්නට පටන් ගන්නා මේ මොහොතේ කොළඹ සිට මහනුවරට නැවත උද්ඝෝෂණ පෙළපාළි පැවැත්වීමෙන් වළකින්නැයි විපක්ෂ නායකවරයාගෙන් ඉල්ලා සිටින බව සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේ දී පැවසුවාය.

නැවත ජනතාව අවුස්සා ගත්තොත් විපක්ෂ නායකවරයාට මෙවර ගුටි කන්නට වෙන්නේ පාරේ ඉන්න ජනතාවගෙන් බවද ඩයනා ගමගේ පවසයි

නැවත පෙළපාළි යන්න ලෑස්ති වෙලා ජනතාව අවුස්සාගන්න හදන්නේ නොහැකියාව පෙන්වන්න බවද හැකියාව තිබුණා නම් ගෝඨාභයට ලියුම් ලියපු වෙලාවේ වගකීම බාර ගන්න තිබු බවද රාජ්‍ය අමාත්‍යවරිය පැවසීය.

“ඔබගේ නොහැකියාව ළඟ තියාගන්න .පාර්ලිමේන්තුවේ කෑගහන්න .රටට විනාශය කරන්න එපා”යනුවෙන්ද පැවැසීය.

https://youtu.be/k6uHQx1XZ0c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
“රටම එකට” ජාතික මෙහෙයුම් සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස්වෙයි - ගුරුවරුන්ටත් විශේෂ පුහුණුවක් ?
01:44
Video thumbnail
ඇප අරගෙන නැවත බන්ධනාගාරයට ගිය නාමල් - බලන්නකෝ මූණේ තියෙන අමුතු හිනාව
00:35
Video thumbnail
පොහොට්ටුවෙන් විදේශ තානාපතිවරු හමුවීම ගැන නලින්ද පිළිතුරු දෙයි - වෙන්නේ රටේ තියෙන නීතියට අනුව
01:52
Video thumbnail
ජොන්ස්ටන් එළියට ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ - "ආණ්ඩුවේ එකම නිව්ස් එක රිමාන්ඩ් කිරීම"
03:27
Video thumbnail
රනිල්ගේ ආරක්ෂකයෙකුගේ හිසට ප#රක් - "බුදු සරණයි ගම්බාර අප්පච්චිට බාරයි"
01:13
Video thumbnail
ගලබොඩ අත්තේ හිමි නිදහස් කර ගන්න පෙත්සම් ගහද්දි මනුස්සයෙක් යකා නටයි - "ඥාණසාර හිමි හිරේ යන්න ඕනි"
02:42
Video thumbnail
ඔයාගේ ගායනයට තහංචි දාන්න බෑ - මල්ලි ඔයත් එන්තර වාසියක් යවන්න..ගායනයට තහංචි දාන්න බෑ
06:06
Video thumbnail
මගේ සිංදු ඕනි කෙනෙක් කියන්න..යද්දි පෙට්ටිය කොනේ තියන් යන්නේ නෑ මම
05:44
Video thumbnail
නාමල් රාජපක්ෂ ඇපමත මුදා හරියි - විදෙස් ගමන් තහනම් කරයි
00:43
Video thumbnail
රනිල්ගේ නඩුව කල්‍ යයි..බිරිඳ එක්ක රනිල් පිටව ගිය හැටි - "ජනතාවගේ ජීවිත බේරගත්ත අලියා"
01:50