ඩයනාගේ ද්විත්ව පුරවැසිභාවය ගැන කරුණු රැසක් අධිකරණයේ දී එළියට

සංචාරක රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසියෙකු බවත් ඇයගේ මෙරට වීසා බලපත්‍රය පසුගිය 2014 වසරේ දී අවසන් වී ඇති බවත් අධිකරණය හමුවේ අනාවරණය වී තිබෙනවා.

ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට මේ බව දන්වා ඇති බවයි වාර්තා වන්නේ.

ආගමන විගමන දෙපාර්තමේන්තු ලේඛනවලට අනුව නයනා සමන්මලී හෙවත් ඩයනා නටාෂා කැකනදුර නොහොත් ඩයනා ගමගේ බ්‍රිතාන්‍ය පුරවැසිභාවය හිමි තැනැත්තියක් බව සඳහන්.

2014 ජනවාරි මාසයේ දී ව්‍යාජ උප්පැන්න සහතිකයක් සහ ජාතික හැඳුනුම්පතක් භාවිත කරමින් ඇය විසින් ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති බවයි හෙළිව ඇත්තේ.

කෙසේ වෙතත් ආගමන විගමන දෙපාර්තමේන්තුව අධිකරණයට ප්‍රකාශ කර ඇත්තේ ඇය දිව්ත්ව පුරවැසිභාවය හිමි තැනැත්තියක් නොව, බ්‍රිතාන්‍ය පුරවැසිභාවය සහිත නීති විරෝධී ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රයක් හිමි තැනැත්තියක් බවයි.

අධිකරණය හමුවේ මෙම කරුණු අනාවරණය වීමෙන් සමඟ මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රපාතයකට පෙරළුණු සිමෙන්ති ලොරිය ගොඩගත්ත හැටි
01:15
Video thumbnail
කෙඳිරි ගාන්න එපා රන්වල හිටියේ නීතියට උඩින්..ආණ්ඩුවේ අයට අත තිබ්බොත් උඹලට වෙන්නේ මේකයි කියලා පෙන්නුවේ
13:50
Video thumbnail
උඹලට රස්සාව කරන්න බැරි නම් ගෙදර පලයල්ලා
01:58
Video thumbnail
තෙවන වරටත් හික්කඩුව නගර සභාවේ 2026 අයවැය මාලිමාව පරාජය වෙයි
01:43
Video thumbnail
වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළී එකම පවුලේ සිව්දෙනෙකුට තුවාල
00:46
Video thumbnail
"බොරු කියලා ආණ්ඩු ගන්න පුළුවන් හැබැයි ගෙනියන්න බැහැ"..මුජිබර් හොඳම එකෙන් දෙසයි
02:40
Video thumbnail
ආපදාවෙන් අසරණ වූ මාධ්‍යවේදීන්ට සරණක් වෙන මාතර මාධ්‍යවේදීන්..මාධ්‍යවේදීන් සංවේදී වී හඬාවැටෙයි
05:38
Video thumbnail
නුවරඑලියට දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් එයි..හෝටලුත් සංචාරකයින්ගෙන් පිරී ගිහින්
06:09
Video thumbnail
නත්තල දවසේ අස්ගිරි - මල්වතු නාහිමිවරුන් ජනතාවගෙන් ඉල්ලූ ඉල්ලීම
03:19
Video thumbnail
"හු## යන්න පුළුවන් විදියට පලයන් ඩෝ..පාරේ" බලපිටියේ සිදුවූ බිහිසුණු රිය අනතුර
01:01


?