AFC Banner
AFC Banner
Empty Ad

ටෙලිකොම් සහ ලංකා හොස්පිට්ල්ස් කොටස් පැවරීමට අදාළ පෙත්සම් ඉල්ලා අස්කරගනී

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සහ ලංකා හොස්පිට්ල්ස් ආයතනයේ කොටස් පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීම වළක්වාලමින් අතුරු තහනම් නියෝග නිකුත් කර තිබෙන පෙත්සම් අද (11) අභියාචනාධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය වෙනුවෙන් ලයිකා මොබයිල් එස්.ඒ.ආර්.එල් සමාගම සහ පිටිගෝ කොමේරිකෝ ඉන්ටර්නැෂනල් සමාගම මෙන්ම ලංකා හොස්පිට්ල්ස් ආයතනය වෙනුවෙන් ලයිකා ලීසිං හෝල්ඩිං සමාගම සහ හයිම්ස් ඉන්ටනැෂනල් සමාගම විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම් දෙකක් අද අභියාචනාදීකරණය හමුවේ යළි කැදවනු ලැබුවා.

එහිදී පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරු සඳහන් කළේ නව පෙත්සම් ඉදිරිපත් කිරීමේ අයිතිය රඳවා ගනිමින් අදාළ පෙත්සම් ඉල්ලා අස්කර ගන්නා බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?