AFC Banner
Empty Ad
Empty Ad

ට්‍රම්ප් සහ කමලා අතර විවාදය පැවැත්වෙයි

අමෙරිකානු ජනාධිපතිවරණයට අදාළව ජනාධිපති අපේක්ෂකයන් අතර පැවැත්වීමට නියමිතව තිබූ විවාදය අද (11) දින පවත්වා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම විවාදය ෆිලඩෙල්ෆියාහි දී අතිසාර්ථකව පවත්වා ඇති බවයි වාර්තා වන්නේ.

මෙම විවාදයට රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක කමලා හැරිස් සහභාගි වී තිබෙනවා.

විවාදය අතරතුර හිටපු ජනපති ට්‍රම්ප් විසින් මධ්‍යස්තව කටයුතු කරගෙන ගොස් ඇති අතර හැරිස් විසින් විවාදය පුරා රැඩිකල් ලෙස පිළිතුරු ලබා දුන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

හින්දුස්තාන් ටයිම්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ මෙම විවාදය පැය 01යි විනාඩි 45කට ආසන්න කාලයක් පැවති බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?