ට්‍රම්ප්ගේ සහ ජෝ බයිඩන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

AI තාක්ෂණයෙන් නිර්මාණය කළ මෙම වීඩියෝවට බොහෝ පිරිසකගේ විශාල ප්‍රතිචාරක් හිමිව තිබෙනවා.

අභිනවයෙන් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, ජෝ බයිඩන් ජනාධිපතිවරයාව ධවල මන්දිරයේ දී මුණගැසීමේ පුවත වාර්තාවීමත් සමඟ මෙම හාස්‍යජනක වීඩියෝව නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමාජ මාධ්‍යවල පැතිර යමින් පවතින මෙම වීඩියෝවේ ජනාධිපතිවරුන් දෙදෙනා ගොල්ෆ් ක්‍රීඩා කරමින්, මාළු අල්ලමින්, වයින් වීදුරුවක් බෙදා ගනිමින් සහ කඳු නැගීමකට යමින් එකිනෙකා සමඟ විනෝදජනක දිනයක් ගත කරන අයුරු දැකගත හැකි වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ..වැඩ බැරි ටාසන්ලා තනතුරු ගත්තම ඔහොම තමයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57
Video thumbnail
3 හැවිරිදි දියණියෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
01:06
Video thumbnail
නීතිය දන්නේ නැත්තම් ගෙදරට වෙලා ඉන්න - පිස්සෙක් වගේ කෑගහන්න එපා
02:39
Video thumbnail
මාධ්‍ය හමුව පටන්ගන්න කළින් වජිර කරපු වැඩේ
03:19
Video thumbnail
මෙයාලට බලය දුන්නේ ඒකාධිපති රටක් හදන්න නෙමෙයි
07:48
Video thumbnail
සු#නාමි ඛේදවාචකය සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක්
01:13
Video thumbnail
ඊශ්‍රායෙල් තානාපතිට කට උත්තර නැතිකළ අපේ කොල්ලෝ
09:26
Video thumbnail
සජිත්ව වටකරගෙන මිනිස්සු දුක කියයි
05:19


?