ට්‍රම්ප්ගේ සහ ජෝ බයිඩන්ගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් සහ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සංසරණය වනවා.

AI තාක්ෂණයෙන් නිර්මාණය කළ මෙම වීඩියෝවට බොහෝ පිරිසකගේ විශාල ප්‍රතිචාරක් හිමිව තිබෙනවා.

අභිනවයෙන් තේරී පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා, ජෝ බයිඩන් ජනාධිපතිවරයාව ධවල මන්දිරයේ දී මුණගැසීමේ පුවත වාර්තාවීමත් සමඟ මෙම හාස්‍යජනක වීඩියෝව නිර්මාණය කර සමාජ මාධ්‍ය වෙත යොමුකර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

සමාජ මාධ්‍යවල පැතිර යමින් පවතින මෙම වීඩියෝවේ ජනාධිපතිවරුන් දෙදෙනා ගොල්ෆ් ක්‍රීඩා කරමින්, මාළු අල්ලමින්, වයින් වීදුරුවක් බෙදා ගනිමින් සහ කඳු නැගීමකට යමින් එකිනෙකා සමඟ විනෝදජනක දිනයක් ගත කරන අයුරු දැකගත හැකි වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් අත්අඩංගුවට ගැනීම නීතියානුකූලයි.. කොහේ ගියත් වැඩක් නෑ
01:06
Video thumbnail
පොලිස් නිශ්කර්ෂණ සේවයේ පරිගණක පද්ධතියේ අත්‍යවශ්‍ය නඩත්තුවක් - මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
04:32
Video thumbnail
නාමල් අන්තිමට කියලා ගිය දේ..
00:39
Video thumbnail
නාමලුත් කෙඳිරි ගාන්නේ නෑ, මමත් කෙඳිරි ගාන්නේ නෑ
03:04
Video thumbnail
හරිනිට ව# දෙන්න ටිල්වින් සිල්වයි අනුර කුමාරයි සැලසුම් කරනවා..?
01:50
Video thumbnail
"එකෙක් සිරගත කරද්දි,100 ක් පිබිදිලා එනවා"
00:11
Video thumbnail
අක්‍රමිකතාවක් ගැන පොලිස්පතිට එරෙහිව පැමිණිල්ලක් - හිතවතාට බයික් ගෙන්නන දවසට බයික් ගන්න වෙන්නේ
06:10
Video thumbnail
මම කාගේත් මුදල් තැන්පතු භාර අරගෙන නෑ - එළියට ආ තිස්සකුට්ටි කිව්ව කතාව
06:14
Video thumbnail
"බලන්න ජනාධිපතිතුමාගේ ඒ සරළ නිහතමානීකම"
00:19
Video thumbnail
ශිරන්ති ෆ්ලයිට් එකට නගින්න විනාඩි 5කට කළින් දුවගෙන ඇවිල්ලා FCID එන්න කියලා
01:06