අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරටට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවනු ලැබූ තීරුබදු වැඩිකිරීම නිසාවෙන් ඉදිරි වසර දහය තුළ අමෙරිකාවේ අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 04 කින් පමණ අඩු කර ගත හැකි බවට කොංග්‍රස් අයවැය කාර්යාලය විසින් පවසනවා.
එරට රේගු සහ දේශසීමා ආරක්ෂණය විසින් මෙවර මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 26කට වඩා අධික මුදලක් තීරුබදු ආදායම ලෙස තක්සේරු ගතකර තිබෙනවා.
පෙර වසරට සාපේක්ෂව එය විශාල ලෙස වැඩි වීමකට ලක් වන බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
+1
2
+1
1
+1
+1
+1





