ට්‍රම්ප්ගේ වැඩ නිසා අමෙරිකාවේ අයවැය හිඟය ට්‍රිලියන 04කින් පහළට

අමෙරිකානු ජනාධිපතිවරයා විසින් එරටට ආනයනය කරනු ලබන භාණ්ඩ සඳහා පනවනු ලැබූ තීරුබදු වැඩිකිරීම නිසාවෙන් ඉදිරි වසර දහය තුළ අමෙරිකාවේ අයවැය හිඟය ඩොලර් ට්‍රිලියන 04 කින් පමණ අඩු කර ගත හැකි බවට කොංග්‍රස් අයවැය කාර්යාලය විසින් පවසනවා.

එරට රේගු සහ දේශසීමා ආරක්ෂණය විසින් මෙවර මූල්‍ය වර්ෂය සඳහා ඩොලර් බිලියන 26කට වඩා අධික මුදලක් තීරුබදු ආදායම ලෙස තක්සේරු ගතකර තිබෙනවා.

පෙර වසරට සාපේක්ෂව එය විශාල ලෙස වැඩි වීමකට ලක් වන බවයි ආර්ථික විශේෂඥයින් පවසන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06