ටවුන් හෝල් අවට මාර්ග අවහිර වෙයි

සමස්ත ලංකා හෙද සංගමය සංවිධානය කරන ලද පා ගමනක් හා උද්ඝෝෂණයක් කොළඹ ජාතික රෝහලේ සිට පා ගමනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණ  පැමිණෙමින් තිබේ .

මේ හේතුවෙන් ටවුන් හෝල් අවට සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

හෙද අධ්‍යාපනය වනසන හෙද සේවයේ ඉදිරි ගමන වලකන,හෙද හෙදියන් මුලාකර ආණ්ඩුව හා ආණ්ඩුවේ වෘත්තීය සමිති ගෙන එන බාල ව්‍යාජ නාමික හෙද  උපාධියට එරෙහි බව කියමින් සැබෑ හෙද උපාධියක් ලබා දෙන ලෙසට ඉල්ලා ඔවුහු උද්ඝෝෂණය  අරඹා ඇත.

එහි පැමිණි හෙද හෙදියන් උද්ඝෝෂණය කරන අයුරු ඡායාරූපයන්හි දැක්වෙයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Number Plate එකේ ගහල තිබ්බ Province එක අයින් කරන්න හේතුව මෙන්න..දැන් යුද්දය ඉවරයිනේ..අවශ්‍ය නෑනේ
02:33
Video thumbnail
තමන්ගේ නම ගහපු Number Plate ඉස්සරහට ගන්න පුළුවන් ?
04:06
Video thumbnail
අංක තහඩු ලැමිනේට් කරලා ගියොත් පොලිසියෙන් දඩ..ඔයාලා ඒ දඩේ ගෙවනවද ?..හර්ෂද එකක් නෑර ප්‍රශ්න කරයි
13:46
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය
00:09
Video thumbnail
සාම පාගමන අතරතුර ආලෝකට වෙන්න ගිය අකරතැබ්බය..ආරක්ෂකයෙක් ඉක්මනින් බේරගත් හැටි
00:32
Video thumbnail
තොරතුරු එළියට ගියොත් එයාලා පිටත්වෙන නිසා රහස්‍යතාවයෙන් වැඩ කළේ
02:25
Video thumbnail
හැකර්ලා ඇවිත් ඩොලර් මිලියන 2.5ට ෂොට් එක දුන්න හැටි හෙළිවෙයි..Cyber Attack එක ඊට කලිනුත් වෙලා තියෙනවා
04:38
Video thumbnail
ප්‍රධාන පෙළේ හෝටලයකදී, කැබිනට් ඇමති කෙනෙක් කරපු කැත වැඩේ..රාජිත සියල්ල එළියට දායි
01:03
Video thumbnail
රාජිත - ලාල්කාන්තට කට උත්තර නැතිවෙන්න අමතයි..කීර්තිනාමය තියෙනවා කියලා ඔප්පු කරන්න ඕනි
05:07
Video thumbnail
Hacker කෙනෙක් අතට ගියා කියන එක හිතාගන්න බෑ..ලෝකයේ පළමු වතාවට මෙහෙම වෙලා තියෙන්නේ
06:32