සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබෙන විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.
ඒ අනුව මරදාන ඩීන්ස් පාරේ සිට ටවුන්හෝල් දෙසට එම රථවාහන තදබදය හටගෙන ඇති බව වාර්තා වෙයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
1




