ටවුන්හෝල් දෙසට දැඩි රථවාහන තදබදයක්

සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර තිබෙන විරෝධතාවයක් හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබේ.

ඒ අනුව මරදාන ඩීන්ස් පාරේ සිට ටවුන්හෝල් දෙසට එම රථවාහන තදබදය හටගෙන ඇති බව වාර්තා වෙයි.