ටවුන්හෝල් අවට දැඩි රථ වාහන තදබදයක්

ටවුන්හෝල් අවට දැඩි රථ වාහන තදබදයක් පවතින බව වාර්තා වනවා.ඒ  ටවුන්හෝල් මංසන්ධියේදී මාර්ගය අවහිර කරමින් ඉන්ධන ලබා දෙන ලෙස ඉල්ලා පිරිසක් විරෝධතාවයක නිරත වීම හේතුවෙන්