spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඥාණක්කාගේ දේවාලය ගිනි තැබූ අය අල්ලයි

පසුගිය 09 වැනිදා රට පුරා ඇති වූ කලහකාරී තත්වය මැත අනුරාධපුර ‘ඥාණ මෑණියන්’ ගේ දේවාලයට, හෝටලයට හා නිවසටද පහර දීම් සිදු කර තිබිණ. අලාභහානි සිදු කර භාණ්ඩ සොරාගත් පුද්ගලයන් අටදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම් කරන ලද භාණ්ඩ තොගයක්ද සමගින්. රූපවාහිනි යන්ත්‍ර තුනක්, මේස ලාම්පුවක්, තඹවලින් නිමවන ලද අලියකුගේ ප්‍රතිමාවක්ද සැකකරුවන් සතුව තිබී සෙයාගෙන ඇත.

සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉදිරි කටයුතු ක‍්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?