ජෝ රූට් යළිත් ටෙස්ට් පිතිකරණයේ මුලසුනට – කමිඳු හා පැතුම්ටත් උසස් වීම්

ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි මුලසුනේ වැජඹුණු එංගලන්තයේ ජ්‍යේෂ්ඨ පිතිකරු ජෝ රූට් යළිත් සිය ස්ථානය ලබා ගැනීමට සමත් ව තිබෙනවා.

ජූලි 12 වැනි දින සිදු කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව රූට් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් පළමු තැන ගැනීමට සමත් ව ඇති අතර දෙවැනි ස්ථානය හිමි ව ඇත්තේ නවසීලන්තයේ කේන් විලියම්සන්ටයි.

මෙම නව ශ්‍රේණිගත කිරීම් හි විශේෂත්වයක් ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු කමිඳු මෙන්ඩිස් ද ස්ථාන දෙකකින් ඉදිරියට ඒමට සමත් ව සිටිනවා.

ඒ සිය නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම 07 වැනි තැනට ඔසවා ගනිමින්.

කමිඳු මෙන්ඩිස් මෙම දක්ෂතාවට දැක්වූයේ මෙම වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගාවලියේ දියි.

පැතුම් නිස්සංක ද එක් ස්ථානයක් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට එමින් 18 වැනි තැනට පත් ව සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47