Empty Ad
Empty Ad
AFC Banner

ජෝර්ජ් ෆ්ලොයිඩ් මැරූ සුදු ජාතික පොලිස් නිලධාරීයා වැරදිකරු බවට තීන්දු කරයි

අමෙරිකාවේ ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණය සම්බන්ධයෙන් සුදු ජාතික පොලිස් නිලධාරි ඩෙරික් ෂෝවින් වරදකරු බවට තීන්දු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

පසුගිය වසරේ අමෙරිකාවේ මිනියාපොලිස් ප්‍රදේශයේ කළු ජාතික ජෝර්ජ් ෆ්ලොයිඩ් අත්අඩංගුවට ගැනිමෙන් අනතුරුව අදාළ පොලිස් නිලධාරියා ඔහුගේ ගෙල ප්‍රදේශයට දණහිස තබා මරණයට පත්කිරීමේ චෝදනාවට වරදකරු තකර ඇති බව සඳහන් වනවා.

අදාළ නඩු විභාගය සති කාලයක් පැවැති අතර එහි තීන්දුව 12 දෙනෙකුගෙන් යුත් ජූරි සභාව මඟින් ප්‍රකාශයට පත් කෙරුණා.

එමඟින් ඩෙරික් ෂෝවින් නමැති 45 හැවිරිදි පොලිස් නිලධාරියාට එරෙහිව එල්ල වී තිබූ චෝදනා සියල්ලටම වැරදිකරු කර තිබෙන අතර එම තීන්දුවට අදාළ දඬුවම පසුව ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.

කෙසේවෙතත් පොලිස් නිලධාරියාට වසර 40ක සිරදඬුවමක් නියම වනු ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නිකම් කෑම නෑ - ජනපති තවත් ප්‍රබල තීන්දුවක් ගනියි
40:28
Video thumbnail
සජිත් ප්‍රේමදාස මාලිමාවට අමතයි
05:03
Video thumbnail
ජනපති අනුර කාලෙකට පස්සේ කරපු සැර කතාව
10:05
Video thumbnail
ඇමති නලින්ද ජනපති ළඟ තියාගෙන කරපු සුපිරි කතාව
06:49
Video thumbnail
හෙට අපි කොළඹ කොටුව වටලනවා - ගුරු පත්වීම් ඉල්ලන සංවර්ධන නිලධාරීන් පොලිසියට සහ ආණ්ඩුවට දැනුම් දෙයි
15:38
Video thumbnail
කනදරාව,ගලේ විහාරයේදී ගංවතුරට හසු වූ හිමිවරුන් දෙනමක් බේරාගනී
02:37
Video thumbnail
බහිරවයා ගිලිනවා වගේ රජයේ ඉඩම් කොල්ලකන සාධුගේ පැටිකිරිය මෙන්න - ජනපතිත් නිහඬයි
12:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී වාහනයක් ඉල්ලලා මාධ්‍යට එයි
04:07
Video thumbnail
ජනපති අනුර මහින්දව ඉවර කරයි - කරපු සම්පූර්ණ කතාව මෙන්න
43:01
Video thumbnail
ජනපති අනුර කටුකුරුන්දේ ජනතාව අමතන රැළිය - සජීවී විකාශය
01:20:36

?